ඇසින් දුටු සාක්ෂි තිබියදී භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතනයට දුමින්ද සිල්වා සැකකරුවෙකු නොවන බවට ප්‍රකාශයට පත් කිරීමේ අළුත්ම ගොට්ටා නීතිඥ නිමල් සිරිපාලද සිල්වායි. ඔහු මේ බව පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේදීය. අනිත් අය අපට කෙළින්ම පස්ස පෙන්නද්දී, ගෑනු කෙළියකට යට කළිසම පිටින් පාරෙ දිව්ව නිමල් සිරිපාල ඔහුගේ පස්ස පෙන්නුවේ පාර්ලිමේන්තුව හරහාය.
තව මදි.......තව මදී...................අපි පස්සවල් බලා සිනාසෙමු. කුඩු-පාතාල-සල්ලාල-මිනීමරු දුමින්ද සිල්වාලාට බෝධි පූජා තියමු. නැත්තම් රාජපක්ෂලා තරහාවෙයි.
ප.ලි: භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතනයට ප්‍රධාන සැකකාර පාතාල සාමාජික තත්පර කට්ටා ඊයේ සිට අතුරුදහන්ව ඇත.

very good
ReplyDeleteEla Kiri.
ReplyDelete