වයලීනය රැගත් දරුවා සෙවීමේ බීබීසී සිංහල සේවයේ ප්‍රියත් ලියනගේ ගේ වාර්තාමය වැඩසටහනක් බීබීසියේ තිබුණා. වයලිනය රැගත් දරුවා සොයා ගැනීමට නොහකි වුවත් එය හරි අපුරු කෙටි වාර්තාවක්. පසුගිය අගෝස්තු මාසයේ දී වව්නියා දිස්ත්‍රික් ලේකම් පී එම් එස් චාල්ස් මහත්මිය සඳහන් කරපු ආකාරයට හතරවන් ඊළාම් යුද්ධයේ අවසාන භාගයේදී දරුවන් අතුරුදහන්ව ඇති බවට වාර්තා වී ඇති සංඛ්‍යාව පමණක් එක් දහස් අටසීයක්.
වැඩිහිටියන් අත්‍යාවශ්‍ය දේවල් රැගෙන යන විට දරුවන් අරන් යන්නෙ ඔවුන්ට වටිනාම දේවල්. වයලීනයක් අත නොහැරපු දරුවෙක් !!
මේ දරුවා කොහේ හෝ සිටීවා යන්න අපේත් ප්‍රාර්ථනාවයි.

ඒ දරුවා අතුරුදහන් කල අයගේ වැඩ මෙන්න.
ReplyDeletehttp://youtu.be/tWz367iJeq0
මෙක මමත් ඇහැව්වා.. ප්‍රියාත් ලියනගෙ කියන සිංහල බි බි සී මාධ්‍යවෙදියා මෙක කරලා තියන්නෙ.. මෙ වගෙ අපුරු වාර්ථා වැඩසටහන් ගොඩක් තියනවා බිබිසි ඩොකියුමෙන්ට්‍රි එකෙ
ReplyDelete