එකදාස් නවසිය අනු හතරේ දී සිය පියාණන් වූ කිම් ඉල් සුන් ගේ ඇවෑමෙන් බලයට පත් උතුරු කොරියාවේ පාලක කිම් ජොන් ඉල් අවුරුදු හැට නවයක් ආයුවළඳා හදිසියේ අභාවප්රාප්ත වූයෙන් ඔහු බලාපොරෙත්තු වූ පරිදිම ඔහුගේ ස්ථානය සිය පුතු කිම් ජොන් උන් හට හිමිවීමට නියමිතය.
විසි හත් වියැති කිම් ජොන් උන් තරුණ නීතිඥයෙකු නොවේ.

උතුරු කොරියාවත් අපේ යාඵවෙක් වෙන්න ළඟයි එහෙනම්.
ReplyDeleteනීතිඥයෙක් නොවුනට සෙල්ලක්කාරයෙක් කියලා ආරංචියි. තාත්තත් මිනිස්සු බඩගින්නේ මැරෙද්දි හොඳට කාපු බීපු හාදයනේ!
ReplyDeleteකිම් ලා සුන්!
ReplyDeleteලෝකයට විවෘත නැති, හිර කඳවුරු වැනි මෙවැනි රටවල්, 22 වැනි සියවසට පෙරවත්, මෙලොවින් අතුගෑවී යන්ඩ කියලා ප්රාර්ථනා කරනවා.
ReplyDeleteමවුබිමට විතරක් නෙවයි...කොමියුනිස්ට්වාදයටත් රජ පවුල් හදන්න පුළුවන්...
ReplyDelete